අග්රාමාත්ය කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට අදම(13) ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් කොළඹ අගමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූ පිරිසකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර ඇත. රනිල් වික්රමසිංහ මහතා කියා සිටිනුයේ මෙම 20 වන දා වැඩ බලන ජනාධිපති වරයකු සහ අගමැති වරයකු පත් කළ වහාම තමන් ඉල්ලා අස්වන බවකි.