අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා ඉවතට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ සීමා අද(01) සිට ඉවත් කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මේ අතර අවශ්‍ය තරම් විදේශ විනිමය ඇති බැවින්, ඉදිරි මාස 06 සඳහා අනවශ්‍ය ලෙස තොග රැස්කර තබා ගැනීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයනකරුවන්ගෙන් ඉල්ලයි.

කාලීන පුවත්