අතිශය භයානක ආර්ථික ප්‍රතිපත්ති වලින් ජනතාව රැක ගන්න සජබ හා එක් වෙනවා

අතිශය භයානක ආර්ථික ප්‍රතිපත්ති වලින් ජනතාව රැක ගන්න සජබ හා එක් වෙනවා මේ වන විට රජය ක්‍රියාත්මක කොට ඇති අතිශය භයානක ආර්ථික ප්‍රතිපත්ති වලින් මහජනතාව ආරක්ෂා කර ගැනීම සමගි ජන බලවේගය සමඟ එක්ව ඉදිරියේ දී පුළුල් විපක්ෂ බලයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමඟ පොදු ස්ථාවරයකට පැමිණීමට හැකි වනු ඇතැයි කී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දැනට එළඹී ඇති ව්‍යසනකාරී තත්වයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම තම ප්‍රමුඛතම අපේක්ෂාව බව ද කියයි.

කාලීන පුවත්