අතුරු අය-වැය සම්මතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(02) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබුණි. එහිදී මන්ත්‍රී වරුන් 43ක් ඡන්දය භාවිතා කළ අතර සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.ජාතික ජන බලවේගය අය වැයට විපක්ෂව ඡන්දය භාවිත කරනු දක්නා ලදී

කාලීන පුවත්