අදත් ඇඳිරි නීතිය

අද(16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව එය ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

කාලීන පුවත්