අදත් විදුලි කප්පාදුවක් අද(18) දිනයේ අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා කියයි.ඒ අනුව අද පස්වරු 2.30 ත් සවස 6.30 දක්වා පැයක කාලයක් සහ සවස 6.30 ත් රාත්රී 10.30 ත් අතර මිනිත්තු 45 ක් දිවයින පුරා ඛාණ්ඩ 04 ක් යටතේ විදුලිය කප්පාදු කෙරෙනු ඇති බව සභාපති වරයා කියයි.