අද මධ්‍යම රාත්‍රියේ හදිසි නීතිය පැනවෙයි

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්