අද විදුලිය කැපෙන හැටි

අද(19) දිනයේත් පැය 03කට වැඩි කාලයක් දිවයින පුරා කපා හැරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.ඒ අනුව “පී සිට “ඩබ්ලිව්” යන කලාපවල පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 30ක කාලයක් සහ පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර ද පැය 1යි මිනිත්තු 30ක කාලයක විදුලිය විසන්ධි කෙරෙන අතර “ඒ” සිට “එල්” කලාප වෙත පෙරවරු 8ත් පස්වරු 6ත් දක්වා කාලය අතරතුර පැය 2ක් සහ මිනිත්තු 30 කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.එම කලාපවල සවස 6ත් රාත්‍රී 11ත් අතරතුර පැය 1යි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිත බව ද ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

කාලීන පුවත්