අද(06) සිට ලබන 10 වැනිදා දක්වා කාලය තුළ දී පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර සඳහන් කරයි.එමෙන්ම මේ මස 11 වැනිදා සහ 12 වැනිදා යන දිනවල දී පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව සඳහන්. වෙයි.මේ අතර ලංකා විඩුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය දා ආරම්භ වූ නිරිත දිග මෝසම් වැසි වලින් විදුලි බලාගාර ආශ්රිත ජලාශ වලට ජල මට්ටම සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවී ඇති බවකි.