අද(27) සිට ලබන 30 වැනිදා තෙක් යළිත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.ඒ අනුව දිවා කාලයේ පැයක් සහ රාත්රී කාලයේ දී පැයයි විනාඩි 20 ක් ලෙස පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත ය.නමුදු දෙසැම්බර් 31 සහ නව වසරේ ජනවාරි 01 යන දින වල විදුලි කප්පාදුවක් නොකෙරේ.