අධිකරණ නියෝගය මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත් වේ

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කොට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති දාහතක් අරඹා ඇති වැඩ වර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් තම සංගමය පමණක් වර්ජනය අත්හිටුවු බවත් සෙසු වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවත් රජයේ හෙද ධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

කාලීන පුවත්