අධිකරණ නියෝග නොතකා සජබ උද්ඝෝෂණයක

ජනාධිපති වරයාට ඉල්ලා අස්වන්නැයි බලකෙරෙන සමගි ජන බලවේගය විරෝධතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගේ සහභාගීත්වයෙන් අද(30) පස් වරුවේ පැවැත්විණි.

අද පස්වරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම්භ වූ අතර පිටකොටුව ඕල්කට් මාවතේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය.මේ අතර කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයක් අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් ලබා දී තිබිණ.

කාලීන පුවත්