අධික උෂ්ණත්වයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද ඉහළට

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මානසික සෞඛ්‍යට ද දැඩි බලපෑමක් එල්ලවන බව මනෝ වෛද්‍යවරුන් පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර පවසන්නේ මේ දිනවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් ඇති බවයි.

කාලීන පුවත්