ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප‍්‍රධානී සමන්තා පවර් ලබන සෙනසුරාදා මෙරටට පැමිණීමට නියමිත ය.ඒ ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විමසුමක් කිරීම සඳහා ය. විදේශ අමාත්‍යංශය සඳහන් කරනුයේ ඇය ශ‍්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටිනු ඇති බවකි