අය-වැය අද පාර්ලිමේන්තුව

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද(12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව අද පස්වරු 2 ට ආරම්භ කෙරෙන අතර මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ද මෙය වනු ඇත.අද දිනයේ පාර්ලිමේන්තුවට ඇතුළු වන සියලු දෙනා ඊට ප්‍රථම කොරෝනා පරීක්ෂණයකට ලක් කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි

කාලීන පුවත්