අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය.

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යංශයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කීවේය.

කාලීන පුවත්