ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක බලවතුන් සාමාජ මාධ්‍ය ඔස්සේ අද සිය සුබපැතුම් එක්කර තිබුණි.
ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක්කර තිබේ.
එක්ස් පණිවඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ අසල්වැසි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන බවයි.