අවම බස් ගාස්තුව රුපියල් විස්සක් විය යුතුයි

වර්තමානයේ රට තුළ පවත්නා ආර්ථික තත්වයට සරිලන ලෙසින්ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු අවම ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතුයැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා කියයි.ඔහු වැඩිදුරටත් කියා සිටිනුයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් ඒ සඳහා වන යෝජනාව ලබන සතියේ යොමු කරන බවයි.

කාලීන පුවත්