ජාතික ජන බලවේග ආණ්ඩුව මේ ගමන ආරම්භ කළේ තව වසර සියයකින් වත් නතර කිරීමට නොවන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.ඒ ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.නියෝජ්‍ය අමාත්‍ය වරයා එහි දී මෙසේ ද කීය.“මේ ආණ්ඩුවට දිග ගමනක් නෑ, කිව්ව දේවල් කරන්නෙ නෑ, සාධාරණත්වය නෑ, ඒ ශ්‍රේෂ්ඨතම පක්ෂය නෑ කියලා සමහර අය කියන්න පටන් අරන් තියෙනවා. අපි ඒ හැමෝටම කියනවා, නෝනාවරුනි මහත්වරුනි කලබල වෙන්න එපා. අපි මේ ගමන ආරම්භ කළා විතරයි. මේ ගමන සියවසකින්වත් නතර කරන්න නෙවෙයි මේ ගමන ආරම්භ කළේ.”