වර්තමාන තත්වය අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 300කින් අඩු කළ යුතුව ඇතැයි වාණිජ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ(23 ) පාර්ලිමේන්තුව අමතමිනි.ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තමන් මැදිහත් වන බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය..