ආර්ථික අර්බුදයට මුදල් ඇමතිගේ විසඳුම් අද කැබිනට්ටුවට

ආර්ථික අර්බුදයට මුදල් ඇමතිගේ විසඳුම් අද කැබිනට්ටුවට අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිත සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ වන විට උද්ගතව පවතින ආර්ථික අර්බුදය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනු ඇතැයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කාලීන පුවත්