ආහාර ,බෙහෙත් වලට ණය ගන්න මුදල් ඇමති නව දිල්ලියට

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම පිණිස ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාල ණය ගිවිසුම් අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ.මෙම ණය ගිවිසුම පිළිබඳ වැඩි විස්තර ප්‍රකාශයට පත් ව නැත.

කාලීන පුවත්