ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ: පොලිසියෙන් නිවේදනයක්

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මඟින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකර බව පොලිසිය පවසයි.

අත්‍යවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරි හැඳුනුම්පත බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි, පොලිසිය නිවේදන කරයි.

කාලීන පුවත්