ඇමැති අරුන්දික ගේ පුතු ඇතුළු හතක් 7 තෙක් රිමාන්ඩ්

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් හේශාන් ද මෙල් මහතා ඊයේ (3) නියෝග කොට ඇත.

කාලීන පුවත්