ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

 

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ 6.1 ක් ලෙස සටහන් ව ඇති අතර භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපැමක් නොමැති බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර තිබේ.

කාලීන පුවත්