ඉන්දියානු “ආලෝක” වැඩ සටහනෙන් 90%ක් නිමයි

ඉන්දියානු රජයෙන් ඩොලර් මිලියන 100 ක ණය ආධාරයක් යටතේ රජයේ ගොඩනැගිලි සහ ආගමික ස්ථානවල වහලේ සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියේ සමීක්ෂණවලින් 90%ක් මේ වනවිටත් අවසන් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.විද්‍යාල, සන්නද්ධ හමුදා ගොඩනැගිලි, පොලිස් ස්ථාන, ආදායම් නොමැති සියලුම ආගම්වලට අයත් ආගමික ආයතන සහ වෙනත් රජයේ ගොඩනැගිලි මේ අතර ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්