ඉන්ධන මිලේ අඩුවක්?

අද (14) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 87.02ක් දක්වා අඩුවී තිබීම ශ්‍රී ලංකා වෙළඳ පලේ ඉන්ධන මිල ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඒ මේ වන විට හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රයට අනුව ය.

කාලීන පුවත්