ඉන්ධන රුපියල් පනහකින් අඩු කරන්න

ජාතික ජන බලවේගය ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කරන බවට මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුව අනුව අනිද්දාට යෙදී තිබෙන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලයි.ජනතාව තමන් පාර්ලිමේන්තුවට පත් කළේ ජනතා ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට බව ද ඔහු පැවසුවේ විපක්ෂ නායක කාර්යාලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කාලීන පුවත්