උත්සව සමයේ බෝ නොවන රෝග වලින් පරිස්සම් වෙන්න

මේ උත්සව සමයේ බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් හැකි තාක් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතාජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඔහු සඳහන් කරනුයේ දෛනිකව මිනිස් ශරීරයට අවශ්‍ය කැලරි ප‍්‍රමාණය ඉක්මවන ආහාර වර්ග ලබා ගැනීම බෝ නොවන රෝගී තත්ත්වයන්ට ප‍්‍රධාන හේතුව බවකි.උත්සව සමයේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු වැඩිදුරටත් කියා සිටියි.

කාලීන පුවත්