එදා දේවාලයකට මෙන් ජන ගඟක් ඇදුණු මහින්දගේ කාල්ටන් නිවස අද ජනතාව වටලා ඇති බව අපි තේරුම් ගත යුතුයි

2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු අවස්ථාවේ දේවාලයකට යන්නාක් මෙන් එතුමා හමුවීමට ගිය ලක්ෂ ගණන් ජනතාව මෙවර එතුමාගේ තංගල්ලේ කාල්ටන් නිවස වැටලූ බවත් අප මේ තත්වය වටහා ගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද(08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.තමන්ට ඉංග්‍රීසි භාෂාවද, ජාත්‍යන්තරයට බැරි බවත් එනිසා තමන්ට රට හදන්න බැරි බවත් තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් මන්ත්‍රී වරයා කීය.

කාලීන පුවත්