කරදාසි හිඟය නිසා පාසල් පෙළ පොත් මුද්‍රණයේ පමාවක්

දැනට පවත්නා මුද්‍රණ කරදාසි හිඟය හේතුවෙන් ලබන මස ආරම්භ වන නව පාසල් වාරය සදහා රජයේ පාසල් සිසුන්ට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණ කටයුතු ද අඩාල වී ඇති බව වාර්තා වෙයි. පවතින ප්‍රමාදය හේතුවෙන් ඇතැම් පෙළ පොත් බෙදාදිමේදී සුඵ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජී. එන්. අයිලප්පෙරුම මහතා කියයි. මෙවර පෙලපොත් වර්ග 402 ක් මුද්‍රණය කෙරෙන අතර.ලබන මස ආරම්භ වන නව පාසල් වාරය සදහා රජයේ පාසල් සිසුන්ට අවශ්‍ය පෙළ පොත්වලින් සියයට 92 ක්ම මේ වන විට ද බෙදාහැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් වරයා කියයි.

කාලීන පුවත්