“කලං”ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(03) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලා අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තිබේ.පසුගිය 1 වනදා උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහු අසූ දෙහැවිරිදි වියේ පසු විය.

කාලීන පුවත්