ජාත්‍යන්තර කාන්තා දිනය හෙටට (08) යෙදී තිබේ.
ඒ අනුව මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (07) උදෑසන බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වෙයි.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්’ මැයෙන් මෙවර කාන්තා දින උත්සවය සංවිධාන කර තිබේ.