කොවිඩ් ගැන අනතුරු ඇගවීම්

කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

කොරෝනා ව්‍යාප්තිය 2022 වසරේ දී ද තවදුරටත් පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක බෲස් අයිල්වර්ඩ් මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ සියයට පහකටත් අඩු ජනගහයක් එන්නත්කරණයට ලක් කර ඇති බවයි.

කාලීන පුවත්