කොළඹ සිට කතරගම ලංගම පෞද්ගලික බස් වලට GPS යන්ත්‍ර

කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ සඳහා GPS යන්ත්‍ර සවි කිරීමට තීරණය කළ බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි. එමගින් මාර්ග නීති,මාර්ග විනය සේම ධාවන කාලසටහන් උල්ලංඝණය කරන බස් රථ හඳුනා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්