කෝච්චියට ඩීසල් ඇත්තේ දවස් දෙකකටයි

දුම්රිය ධාවනය සඳහා දැනට පවතින ඩීසල් ප්‍රමාණවත්ව පවතින්නේ තවත් දෙදිනක් සඳහා පමණක් වන අතර අද දිනය තුළ නොලැබුණහොත් දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුවන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියයි.ඔහු මේ බව කියා සිටියේ ඊයේ(01) පස්වරුවේ කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි..

කාලීන පුවත්