ගෑස් කාන්දුවක් හේතුවෙන් පන්නල පල්ලේගම. ප්‍රදේශයේ කුකුඵ ගොවිපොලක අද(24) අලුයම ඇති වු ගින්නකින් කුකුඵ පැටවුන් තුන්දහසක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. එම පැටවුන්ට අවශ්‍ය උණුසුම ලබාදීම සදහා සකස් කර තිබු ගෑස් ටැංකියක ඇතිවු කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇතැයි සැකකෙරේ මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් එම කුකුඵ ගොවිපොල අක්කර දාහතක භුමි ප්‍රදේශයක පවත්වාගෙන ගොස් ඇත.