ගීතාගේ ඇමති කමත් සීතාට

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(11) පත් කර ඇත.ගීතා කුමාරසිංහ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍යධුරය දැරූ අතර ජනාධිපතිවරයා විසින් ඇය එම ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබීය.

කාලීන පුවත්