ගොයම කහ වීම වළකන්න බණ්ඩි පොහොර යොදන්න

දැනට අප රටේ සමස්ත වී වගාවෙන් සියයට 10ක ප‍්‍රමාණයක ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්ත වන අතර ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය වළක්වා ගැනීම සඳහා බණ්ඩි පොහොර පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.සති 04ත් 06ත් අතර වී වගාව සඳහා එසේ බණ්ඩි පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.

කාලීන පුවත්