ඡන්දෙ තිබ්බොත් පොදු ජන පෙරමුණ උඩින්ම දිනනවා

ඉදිරි පලාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් කරන බවට තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බව එහි ලේකම් සාගර කාරියවසම් මහතා කියයි.ඒ අනුව මැතිවරණය පවත්වනු ඇතැයි යන විශ්වාසයෙන් තම පක්ෂය මේ වන විට ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ කොට ඇති බව ද ඒ මහතා කීය.

කාලීන පුවත්