ජංගම දුරකතන වල මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.
ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකතන හා උපාංගවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුවන බව වැඩිදුරටත් සදහන් කරයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes