ජනතාවගේ පෝෂණ තතු සොයන්න සමීක්ෂණයක්

ශ්‍රී ලාංකේය ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබඳ පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීම සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සදහන් කරයි වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ හටගත් ආහාර අර්බුදය තුළින් මෙරට ජන ජීවිතයට එල්ල වූ බලපෑම පිළිබඳ විද්‍යාත්මක අනාවරණයක් කර ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණ බව පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෝෂණ මට්ටම අඛන්ඩව අඩු වෙමින් පවතින බව සමාජමය වශයෙන් අනාවරණය වීම මෙම සමීක්ෂණයට හේතු වී තිබේ.

කාලීන පුවත්