ජනපතිගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිල ප්‍රකාශයට සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධ ලිපියේ නීතිතිමය තත්වය පරික්ෂා කිරීමෙන් අනතුරව එම නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද(15) පෙරවරුවේ නිල වශයෙන් නිකුත් කිරීමට නියමිත බව කතානායක කාර්යාල ආරංචි මාර්ග කියයි.ඉන්පසු එහි සඳහන් කරුණු දැන ගැනීමට සැමට විවෘත අවකාශයක් ලැබෙනු ඇත.

කාලීන පුවත්