ජනපති අපේක්ෂක ධුරය ලබා දෙන්න ජනක ගෙන් කෝටි තුනක් ඉල්ලූ පක්ෂ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන් ඉල්ලා සිටි බවට මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද( 14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.අද පෙරවරුවේ ජනක රත්නායක මහතා එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇප මුදල් ද තැන්පත් කළේය. එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන් ඉල්ලා සිටි බවට මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද( 14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.අද පෙරවරුවේ ජනක රත්නායක මහතා එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇප මුදල් ද තැන්පත් කළේය.

කාලීන පුවත්