කලින් ප්‍රකාශ කළ පරිදි තමන් මෙම 13 වන දා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බවඅග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.ජනාධිපති වරයා තම ධුරයෙන් ඉල්ලා අස්වන බව මීට පෙර කතානායක වරයාට දැනුම් දී තිබිණි.