ජනපති ඉල්ලා අස් වූ බව කතා නායක නිල වශයෙන් දැනුම් දෙයි

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වෙත දන්වා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. කථානායක නිල නිවසේ දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව කීය.එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් දක්වා තිබූ හේතු කාරණා කිසිවක් කතා නායක වරයා විසින් ප්‍රකාශ කොට නැත.

කාලීන පුවත්