ජනපති ක්‍රමය අහෝසි කරන්න ජනපතිවරණයක් මොකටද?

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් ජනාධිපතිවරණයක් කුමට දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කරයි.මන්ත්‍රී වරයා පවසන්නේ ජනාධිපතිවරණයකින් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් සිදුවනුයේ රටේ ජනතාවට කෑම ඇඳීම සහ බෙහෙත් වෙනුවෙන් වැය කළ යුතු රුපියල් කෝටි ප්‍රකෝටි ගාණක් නිකරුණේ වියදම් වීම පමණක් බවය.

කාලීන පුවත්