ජනපති-රනිල් සුහද සාකච්ඡාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති මන්දිරයට කැඳවා පැය තුනකට ආසන්න කාලයක් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර පෞද්ගලික මට්ටමින් පැවැති මෙම හමුවේ දී සාකච්ඡා වූ කරුණු මෙතෙක් අනාවරණය වී නැත.එහෙත් එය ඉතා සුහදශීලී මට්ටමකින් පැවැති බව වාර්තා වෙයි.

කාලීන පුවත්