ජනාධිපති නන්දසේන ගේ හෝ මේ දූෂිත ආණ්ඩුවේ සමාව මට එපා

තමන්ට ජනාධිපති නන්දසේන ගෙන් හෝ මේ දූෂිත ආණ්ඩුවෙන් සමාවක් අවශ්‍ය නොවන බවත් නිසි කලට බන්ධනාගාරයෙන් නිදහස් වී යළි තමන්ගේ දේශපාලන ජීවිතය ආරම්භ කරන බවත් දැනට බන්ධනාගාර ගත කොට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කියා තිබේ.ඒ අද(14) අලුත් අවුරුද්ද වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රී වරුන් රාමනායක මහතා බැලීමට ගිය අවස්ථාවේ දීය.එමෙන්ම අද දවසේ රටේ ජනතාව විඳින දුක තම පියවි නෙතට නොපෙනුණ ද එය තම හදවතට තදිම දැනෙමින් තිබෙන බව ද රාමනායක මහතා පවසා තිබේ.

කාලීන පුවත්