ජාතික ජන බලවේග විරෝධතා රැලිය අද නුගේගොඩදී

“වසර හැත්තෑ හතරක සාපය නිම කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා රැලිය අද (23) සවස 03ට නුගේගොඩදී පැවැත්වෙනු ඇත.එම විරෝධතා පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වී නුගේගොඩ දක්වා පැමිණීමට නියමිතය.

කාලීන පුවත්